මිත්‍යාවට එදා මෙදාතුර ගැසූ ලොකුම කනේ පහර 'PK'



'PK' සිනමා කෘතිය මම දකින්නේ එදා මෙදාතුර මිත්‍යාවට එරෙහිව නිර්මානය වූ විශාලතම නිර්මානය ලෙසයි. මිනිසා හෝමෝ සේපියන් සේපියන් සතා විදියට ඉපදී කරගෙන යන පෝෂනය කරන දේව සංකල්ප/ පුහු ආගමික සංකල්ප  ලෝකයට භාහිරින් සිට බලන කෙනෙකුට පේන ආකාරය මෙතරම් අපූරුවට නිරූපනය කරන සිනමා කෘතියක් මෙතෙක් බිහිවී නැති තරම්ය.

ලස්සනම කාරනය නම් ලෝකයේ වැඩිපුරම මිත්‍යා විස්වාස තිබෙන රට වන ඉන්දියාව තුලින්ම එයට විරුද්ධ මෙවැනි නිර්මාන බිහිවීමයි. මිනිස් චින්තනය දියුනු වන්නට වන්නට මිනිසාට යථාබෝධ ඥානය පහල වේගෙන එන බව නම් මින් පැහැදිලි වන කරුනයි.
Posted By: Unknown

මිත්‍යාවට එදා මෙදාතුර ගැසූ ලොකුම කනේ පහර 'PK'

Share:

Post a Comment

Facebook
Blogger

No comments:

Post a Comment

About Us

මෙහි එන කරුනු සියල්ල කිසිවෙකුට පිලිගැනීමට නොව යමක් දැකීමට පමනි. මෙහි සම්බන්ධ බොහෝ කරුනු ෆේස්බුක් වෙබ් අඩවියේ සංවාදයට ලක් කිරීම සඳහා තැනින් තැන පල කරන ලද අදහස් වේ.
ඕනෑම කෙනෙකුට මෙහි ඇති කරුනු ප්‍රශ්න කල හැකි වන් අතර ඒ සඳහා පහත ෆේස්බුක් ලින්ක් එක භාවිතා කරන්න.
https://www.facebook.com/sinhala.dictionary.3

Advertisment

Like Us

© My Post All rights reserved | Theme Designed by Seo Blogger Templates | Probtemplates