මුලාව



අසරණ මිනිස්සු (මුලාවක සිටින මිනිස්සු ), තමන් පරිනාමය වූ සතෙක් නෙවෙයි අමුතු මෙව්ව එකක් උපතින් ගෙන ආ අමුතු මෙව්ව එකක් මැරෙන කොට ගෙනයනවාය කියා මුලාවී සිටින මිනිස්සු ගස් ,ගල් ,පිලිම, පන ඇති නැති දේ සරණ යති. වන්දනාමාන කරති. එක් එක් ආගම් වල පවතින මිත්‍යා කතා සරණ යති. ඒවා අදහති. පරම සත්‍ය එයම බව විස්වාස කරති,හත්පොලේ දිවුරති. එයම සත්‍ය බව පෙන්නන්නට යාගහෝම කරති. පූජා පවත්වති. මිනිස්සු මුලාවී සිටින තරම කොතෙක්ද!!
මුලාව මාර්කට් කරන අයගේ මූලික පියවර භය/භක්තිය පැතිරවීමයි. ඉපදීමට බිය, මරනයට බිය, කලුවරට බිය, කොටින්ම ජීවත් වීමට බිය (ඇයි කර්මය තියනවනෙ මොහොමද එයින් ගැලවෙන්නෙ? ).
සරුවට මර්කටින් පාර ගෙනියන අයට හරියට සරුයි. සියලු සැප සම්පත්, යාන වාහන, ගේ දොර (ඒව ලැබෙන එක හොඳයි හැබැයි බොරු කියල මුලා කරල බෙලි මිරිකල ගන්න එක කැතයි )
Posted By: Unknown

මුලාව

Share:

Post a Comment

Facebook
Blogger

No comments:

Post a Comment

About Us

මෙහි එන කරුනු සියල්ල කිසිවෙකුට පිලිගැනීමට නොව යමක් දැකීමට පමනි. මෙහි සම්බන්ධ බොහෝ කරුනු ෆේස්බුක් වෙබ් අඩවියේ සංවාදයට ලක් කිරීම සඳහා තැනින් තැන පල කරන ලද අදහස් වේ.
ඕනෑම කෙනෙකුට මෙහි ඇති කරුනු ප්‍රශ්න කල හැකි වන් අතර ඒ සඳහා පහත ෆේස්බුක් ලින්ක් එක භාවිතා කරන්න.
https://www.facebook.com/sinhala.dictionary.3

Advertisment

Like Us

© My Post All rights reserved | Theme Designed by Seo Blogger Templates | Probtemplates