සිත, මනස යනු කුමක්ද?



මනස, සිත කියන්නෙ පවතින එකක් නෙවෙයි ඒක අපි හදාගත්තු එකක්. නමුත් හැම දෙයකම ආරම්භය තමයි මනස කියන සම්මුතිය. හේතුව තමයි සියලු භෞතික ලෝකය පිලිගැනීමට මුලින් මම, සිත, මනස කියන සංකල්පය හදාගෙන ඒක ඇපයට තියන්න වෙනවා.
ඒක තමයි බුද්ධ දෙශනාවේ එක ප්‍රසිද්ධ කියමන "සියල්ලට මනස මුල් වෙනවා" කියන එකේ තේරුම. එහෙම නැතුව මනසක් තියනවා කියන්න කියපු එකක් නෙවෙයි ඒක.
බුද්ධ දර්ශනයේ එය එසේ උනත් ලෝකයේ ගොඩක් ආගම් වල (බුද්ධාගම ඇතුලු ) මනස පිලිගෙන මුලාවක සිටී. ඔවුන් මනස දියුනු කරයි. නවත්වන්නට උත්සාහ කරයි. ඒ තුලින් විමුක්තිය සොයයි. මුලාවක් දියුනු කල නොහැකි බව ඔවුන් කවදා වටහා ගනීද.
Posted By: Unknown

සිත, මනස යනු කුමක්ද?

Share:

Post a Comment

Facebook
Blogger

No comments:

Post a Comment

About Us

මෙහි එන කරුනු සියල්ල කිසිවෙකුට පිලිගැනීමට නොව යමක් දැකීමට පමනි. මෙහි සම්බන්ධ බොහෝ කරුනු ෆේස්බුක් වෙබ් අඩවියේ සංවාදයට ලක් කිරීම සඳහා තැනින් තැන පල කරන ලද අදහස් වේ.
ඕනෑම කෙනෙකුට මෙහි ඇති කරුනු ප්‍රශ්න කල හැකි වන් අතර ඒ සඳහා පහත ෆේස්බුක් ලින්ක් එක භාවිතා කරන්න.
https://www.facebook.com/sinhala.dictionary.3

Advertisment

Like Us

© My Post All rights reserved | Theme Designed by Seo Blogger Templates | Probtemplates