ඒහි පස්සිකෝ



ආගමක් සහ දර්ශනයක් අතර මූලික වෙනස මෙයයි. එන්න  බලන්න.
එන්න විස්වාසකරන්න, අදහන්න, අනුගමනය කරන්න කිව්වෙ ආගම් වල. මොකද ආගමිකක පැවැත්මක් තිබෙන්නේ එය අදහන තුරු පමණි. ආගමක් විමසා මතු කරන්න මතු කරන්න ගඳ ගහන අතර (හොර අහුවෙන නිසා ) බුද්ධ දර්ශනය මතු කරන්න මතු කරන්න බබලනව කියන්න පුලුවන්. ඒකයි දර්ශනයක ඇති වෙනස.

බුද්ධ දේශනාව පිලිගැනීම සඳහා නොවේ. දැකීම සඳහායි. එන්න බලන්න කියල කිව්වෙ. බලන්න කිව්වෙ කොහේද ? බලන්න කිව්වෙ තමන් පිලිබඳ සත්‍යය නොහොත් ලෝක යථර්තය. කොහොමද බලන්නේ. ඉන්දියන්ගෙන් ඔබ්බට දැකීම. වෙනත් විදියකට කියනවනම් ඉන්ද්‍රියන් පහලවෙන තැන දැකීම.

ඇත, නැත අන්ත වලට නොගොස් මැද මාවතක ගමන් කිරීමක් කියාද කිව හැක. නමුත් යන්න කෙනෙක් නෑ. යන තැනක් නෑ.
Posted By: Unknown

ඒහි පස්සිකෝ

Share:

Post a Comment

Facebook
Blogger

No comments:

Post a Comment

About Us

මෙහි එන කරුනු සියල්ල කිසිවෙකුට පිලිගැනීමට නොව යමක් දැකීමට පමනි. මෙහි සම්බන්ධ බොහෝ කරුනු ෆේස්බුක් වෙබ් අඩවියේ සංවාදයට ලක් කිරීම සඳහා තැනින් තැන පල කරන ලද අදහස් වේ.
ඕනෑම කෙනෙකුට මෙහි ඇති කරුනු ප්‍රශ්න කල හැකි වන් අතර ඒ සඳහා පහත ෆේස්බුක් ලින්ක් එක භාවිතා කරන්න.
https://www.facebook.com/sinhala.dictionary.3

Advertisment

Like Us

© My Post All rights reserved | Theme Designed by Seo Blogger Templates | Probtemplates