සංසාරය යනු කුමක්ද?



සංසාරය කියන්නේ කවුරුවත් දැකපු එකක් නෙවෙයි. කෙනා නැවත නැවත පහල වීමම සංසාරයයි. හැබැයි සංසාරය යනු කුමක්ද කියන එක නොදැක මාකට් කරන අය එමට. ඇත්තටම සන්සාරය මොකකටද සම්බන්ධ වෙන්නෙ. උත්තරය තියනව මෙන්න මෙතන.
"අනේක ජාති සංසාරං"
"ජාති" තමයි තැන. ජාති මොකටද සම්බන්ධ වෙන්නෙ, භව . මේ කියන්නේ මොකද්ද, පටිච්චසමුප්පාදය. කෙනෙක් පටිච්චසමුප්පාදය දැක්කොත් ජාති දකිනවා. සංසාර ප්‍රශ්නය එතනව විසඳෙනව.
Posted By: Unknown

සංසාරය යනු කුමක්ද?

Share:

Post a Comment

Facebook
Blogger

No comments:

Post a Comment

About Us

මෙහි එන කරුනු සියල්ල කිසිවෙකුට පිලිගැනීමට නොව යමක් දැකීමට පමනි. මෙහි සම්බන්ධ බොහෝ කරුනු ෆේස්බුක් වෙබ් අඩවියේ සංවාදයට ලක් කිරීම සඳහා තැනින් තැන පල කරන ලද අදහස් වේ.
ඕනෑම කෙනෙකුට මෙහි ඇති කරුනු ප්‍රශ්න කල හැකි වන් අතර ඒ සඳහා පහත ෆේස්බුක් ලින්ක් එක භාවිතා කරන්න.
https://www.facebook.com/sinhala.dictionary.3

Advertisment

Like Us

© My Post All rights reserved | Theme Designed by Seo Blogger Templates | Probtemplates