අකාලික



යමක් තියනවා, කෙනෙක් ඉන්නවා කියල කියන්නේ කාලයට සාපේක්ෂවයි. කාලය යනු භෞතිකය තුල මූලිකම සිද්ධන්තයයි. ඒත් කාලයක් නැති තැනක් තිබේද? ඔව් තියනවා. උදාහරණයක් කිව්වොත් ගැඹුරු නින්දේදී කාලයක් නෑ තමාට. මොකද තමා කියල කෙනෙක් එතන නැති නිසා. (භෞතිකය නිර්මානය කිරීමට කෙනා පහල විය යුතු අතර, කෙනා පහල වීමෙන් අනතුරුව ලෝකය පහල වේ.)

අකාලික දහම තේරුම් ගැනීමට කාලය තේරුම් ගැනීම කල යුතු වෙනවා. කෙනෙක් කාලය ඇතිවෙන හැටි දැක්කොත් ඔහු අකාලික බව දකිනවා.

අකාලික කියන වචනයේ තේරුම දැනගැනීමට නම් ඔහු/ඇය ට එය දැකීමටම සිදුවෙනවා.
Posted By: Unknown

අකාලික

Share:

Post a Comment

Facebook
Blogger

No comments:

Post a Comment

About Us

මෙහි එන කරුනු සියල්ල කිසිවෙකුට පිලිගැනීමට නොව යමක් දැකීමට පමනි. මෙහි සම්බන්ධ බොහෝ කරුනු ෆේස්බුක් වෙබ් අඩවියේ සංවාදයට ලක් කිරීම සඳහා තැනින් තැන පල කරන ලද අදහස් වේ.
ඕනෑම කෙනෙකුට මෙහි ඇති කරුනු ප්‍රශ්න කල හැකි වන් අතර ඒ සඳහා පහත ෆේස්බුක් ලින්ක් එක භාවිතා කරන්න.
https://www.facebook.com/sinhala.dictionary.3

Advertisment

Like Us

© My Post All rights reserved | Theme Designed by Seo Blogger Templates | Probtemplates