ආගම සහ දර්ශනය





ආගම කියන්නෙ මොකද්ද කියල බැලුවොත් වඩාත් වැදගත් යැයි සිතමි.
මිනිසා අතීතයේ (නොදියුනු අවදියේ කියන්න පුලුවන්/දැනුම අතින් අපොහොසත් අවදියේ කියන්නත් පුලුවන් ) තමාට ඇතිවෙන ගැටලු වලට පිලිතුරු සොයාගත්තේ ආගම හරහාය. උදාහරනයක් විදියට මිනිසාට ප්‍රශ්නයක් ආව මැරුනම මොකද වෙන්න කියල. බදාගෙන හිටපු සබ්බ සකලමනාවම අතඇරල දාන්න බය උනා. ඉතින් ආගමෙන් කිව්ව මැරුනම ආපහු උපදිනව කියල. පිලිතුර ඇසූ ප්‍රශ්නයට අදාල දැනුම අවශ්‍යතාවය සම්පූර්ණයෙන් ඉටුකල. ආගමෙන් කලේ ඕක. එය මිනිසාගේ දැනුම ඌනතාවය සන්සිඳවූ අතර දැනුම සංවෘත විය. ප්‍රශ්න කල නොහැකි විය. එය පිලිගන්නන් පමනක් එය අදහන්නන් විය. අනිත් අය වෙනත් ආගම් සොයා ගියහ.
මිනිසගේ දැනුම වඩා වැඩිවීමත් සමග පිලිගැනීම වෙනුවට පරීක්ෂාකර බැලීමෙන් /තමාම අත්හදා බැලීමෙන් යමක් ප්‍රත්‍යක්ෂ කරගන්නා සමය බිහිවිය. දර්ශනය ලොවට බිහිවූයේ එහෙමයි. දර්ශනය ඕනෑම කෙනෙකුට ප්‍රශ්න කල හැකිවිය. ප්‍රයෝගික විය. ආගමික සංකල්ප වලට ඔබ්බෙන් බුද්ධ දර්දනය වැනි දර්ශනයන් ඇතිවූයේ එලෙසයි. එව බලව කියලයි කිව්වෙ. එව පිලිගනිව් කිව්වෙ නෑ නිදහස දුන්න තමාටම පරික්ෂාකර බලන්න.
Posted By: Unknown

ආගම සහ දර්ශනය

Share:

Post a Comment

Facebook
Blogger

No comments:

Post a Comment

About Us

මෙහි එන කරුනු සියල්ල කිසිවෙකුට පිලිගැනීමට නොව යමක් දැකීමට පමනි. මෙහි සම්බන්ධ බොහෝ කරුනු ෆේස්බුක් වෙබ් අඩවියේ සංවාදයට ලක් කිරීම සඳහා තැනින් තැන පල කරන ලද අදහස් වේ.
ඕනෑම කෙනෙකුට මෙහි ඇති කරුනු ප්‍රශ්න කල හැකි වන් අතර ඒ සඳහා පහත ෆේස්බුක් ලින්ක් එක භාවිතා කරන්න.
https://www.facebook.com/sinhala.dictionary.3

Advertisment

Like Us

© My Post All rights reserved | Theme Designed by Seo Blogger Templates | Probtemplates