දෘෂ්ඨියක් යනු කුමක්ද?


ඉන්ද්‍රියන්ගෙන් ගත් දැනුමක් අපි පිලිගන්නේ යමක් එය එසේයි කියා මොළයේ තැම්පත් කරගෙන යම් රාමුවක් සකස් කිරීමෙන්ය. අන්න එහෙම තමන් හදාගත්තු රාමුවකට (භාහිරින් ගත් දැනුමකින්) දෘෂ්ඨියක් කියන්න පුලුවන්.

උදාරටණ විදියට කාලය, අවකාශය, සිත, මරණය, දෙයියො, යක්කු,.. මේ ඔක්කොම දෘෂ්ඨි තමයි. වෙන මුකුත් නෙවෙයි. ඕව සැබෑවට පවතින ඒව නෙවෙයි. සම්මුති සත්‍ය පමණයි.

කිසිම දෘෂ්ඨියක් නැති තැන කාලය සහ අනෙකුත් සම්මුතීන් නොපවතී.
Posted By: Unknown

දෘෂ්ඨියක් යනු කුමක්ද?

Share:

Post a Comment

Facebook
Blogger

No comments:

Post a Comment

About Us

මෙහි එන කරුනු සියල්ල කිසිවෙකුට පිලිගැනීමට නොව යමක් දැකීමට පමනි. මෙහි සම්බන්ධ බොහෝ කරුනු ෆේස්බුක් වෙබ් අඩවියේ සංවාදයට ලක් කිරීම සඳහා තැනින් තැන පල කරන ලද අදහස් වේ.
ඕනෑම කෙනෙකුට මෙහි ඇති කරුනු ප්‍රශ්න කල හැකි වන් අතර ඒ සඳහා පහත ෆේස්බුක් ලින්ක් එක භාවිතා කරන්න.
https://www.facebook.com/sinhala.dictionary.3

Advertisment

Like Us

© My Post All rights reserved | Theme Designed by Seo Blogger Templates | Probtemplates