කෙනෙක් කල කර්ම සියල්ලම නිවන් දැකීමත් සමඟ අහෝසි වෙනවද?


01. කෙනෙක් කල කර්ම: තැම්පත් වෙන කර්ම ගිනුම (ජෛන ආගමේ සංකල්පයක්. පසුව බුද්ධ ආගමේ උරුමක් බවට පත් උනා ) පට්ටපල් බොරුවක්. 
 
02. නිවන් දැකීම: නිවන් දැකපු කෙනෙකුත් නෑ. දකින කෙනෙකුත් නෑ. 

 
03. අහෝසි වෙනවද? : ආගමික වශයෙන් සම්ප්‍රදායක් නඩත්තු කරනව මේ කාරනය මුල් කරගෙන. නමුත් එහෙම දකින කෙනෙක් නැත. ඉතින් කාටද මේක බලපානේ. අහෝසි වෙන්නෙ නෑ. මොකද ගිනුමක් පවත්වාගෙන යන්නෙ නැති නිසා. හැබැයි ශිෂ්ඨ සම්පන්න නොවූ සමජ පාලනය වෙන්නෙ මේවගේ කතාන්තර ගොතල බියවැද්දීම තුලින්, අතීතයේ ඉඳලම. ඒක නිසා කර්මය නෑ කිව්වම මෝඩයෝ හිතන්නෙ දැන් අපිට නරක වැඩ කරන්න පුලුවන් හිතේ හැටියට කියල. නමුත් සමාජය ශිෂ්ඨ සම්පන්න වෙන්න ඕන එතනට නොයා ඉන්න.
Posted By: Unknown

කෙනෙක් කල කර්ම සියල්ලම නිවන් දැකීමත් සමඟ අහෝසි වෙනවද?

Share:

Post a Comment

Facebook
Blogger

No comments:

Post a Comment

About Us

මෙහි එන කරුනු සියල්ල කිසිවෙකුට පිලිගැනීමට නොව යමක් දැකීමට පමනි. මෙහි සම්බන්ධ බොහෝ කරුනු ෆේස්බුක් වෙබ් අඩවියේ සංවාදයට ලක් කිරීම සඳහා තැනින් තැන පල කරන ලද අදහස් වේ.
ඕනෑම කෙනෙකුට මෙහි ඇති කරුනු ප්‍රශ්න කල හැකි වන් අතර ඒ සඳහා පහත ෆේස්බුක් ලින්ක් එක භාවිතා කරන්න.
https://www.facebook.com/sinhala.dictionary.3

Advertisment

Like Us

© My Post All rights reserved | Theme Designed by Seo Blogger Templates | Probtemplates