ජෝතිෂ්‍ය අනාවැකි වල ඇත්තේ ඇත්තටම කුමක්ද?




ජෝතිෂ්‍ය කියන්නෙ අනුමාන කිරීම වල එකතුවක් කියන්නත් පුලුවන්. යමක් වෙයිද නොවෙයිද කියල ඇහුවම අනුමානය හරියන්න පුලුවන් 50% සම්භාවිතාවයකින්. ඉතින් හැමවිටම 50% නිරවද්‍යතාවක් එය සතුයි. හැබැයි ඊට වඩා නිවැරදිව අනාවැකි කියන්න පුලුවන් යම් පර්යේෂණ ක්‍රමයක් අනුගමනය කිරීම තුලින්. උදාහරනයක් විදියට අද මම වැස්සට තෙමෙයිද කියන අනාවැකිය කියන්න කාලගුන දෙපාර්තමේන්තවට ජෝතිෂ්‍ය වේදියාට වඩා වැඩි හැකියාවක් තියනව. ඔවුන්ගේ අනාවැකිය ජෝතිෂ්‍ය වේදියාගේ අනාවැකියට වඩා අනිවාර්යයෙන්ම නිවැරදි වෙනවා. මොකද ඔවුන් ඒක කියන්නෙ කාලගුන දත්ත සැබෑ ලෙස නිරීක්ෂණය කිරීමෙන්. හැබැයි මෙතමදි ජෝතිෂ්‍ය කරන්නේ 50% වාසිය ගැනීමක්. හැබැයි ඔය දෙන්නගෙම අනාවැකිය වරදින්න පුලුවන් මම කුඩයක් අරන් ගියොත්. දෙන්නම දන්නෙ වහිනවද කියන්න විතරයි. මම කුඩේ ගෙනියන බව දෙන්නම දන්නෙ නෑ.

Posted By: Unknown

ජෝතිෂ්‍ය අනාවැකි වල ඇත්තේ ඇත්තටම කුමක්ද?

Share:

Post a Comment

Facebook
Blogger

No comments:

Post a Comment

About Us

මෙහි එන කරුනු සියල්ල කිසිවෙකුට පිලිගැනීමට නොව යමක් දැකීමට පමනි. මෙහි සම්බන්ධ බොහෝ කරුනු ෆේස්බුක් වෙබ් අඩවියේ සංවාදයට ලක් කිරීම සඳහා තැනින් තැන පල කරන ලද අදහස් වේ.
ඕනෑම කෙනෙකුට මෙහි ඇති කරුනු ප්‍රශ්න කල හැකි වන් අතර ඒ සඳහා පහත ෆේස්බුක් ලින්ක් එක භාවිතා කරන්න.
https://www.facebook.com/sinhala.dictionary.3

Advertisment

Like Us

© My Post All rights reserved | Theme Designed by Seo Blogger Templates | Probtemplates