මනසේ ඉතිහාසය


හිත, මනස කියන එක තමයි ලොකුම බොරුව. මනස/හිත/මම/ආත්මය වගේ නොයෙක් විදියට තමන්/අනුන් කියල කෙනෙක් ඉන්නවාය කියන බොරුව නඩත්තු කරන එක තමයි හෝමෝ සේපියන් සේපියන් සතා කරන ලොකුම බොරුව. පරිනාමයේදී අන් සතුන් අභිබවා ලැබුනු මොලය වර්ධනය හේතුවෙන් ආහාර දාම වල ඉහලින් වැජබෙමින් අන් සතුන් අභිබවා සීඝ්‍ර බෝවීමක් ඇතිවිය. වෙනත් සතුන්ගෙන් තර්ජනයක් නැතිවූ තැන නිදහස් චින්තනයට කාලය ඉතිරිවිය. ඉතින් මිනිස් මොලය සංකල්ප මවන යන්ත්‍රයක් විය.

මනස කියන්නෙත් එහෙම හදාගත්තු සංකල්පයක් මිසක් පරිනාමය වූවක් හෝ භෞතික ශරීරයෙන් ඔබ්බේ ඇති දෙයක් වත් නොවේ.

ඔහොම කලක් යනකොට බොරු කතන්දර ගොතන රැකියා අවස්ථා බිහිවිය. ඔවුන් තමන්ගේ රැකියාවට කලේ නැති මනසක් ,නැති දෙයියෙක් ,නැති යක්ෂයෙක් පෙන්නා තමන්ගේ බඩවියත රැක ගැනීමයි, එක්කෝ අනිත් අයව පාලනය කිරීමයි. 

Posted By: Unknown

මනසේ ඉතිහාසය

Share:

Post a Comment

Facebook
Blogger

No comments:

Post a Comment

About Us

මෙහි එන කරුනු සියල්ල කිසිවෙකුට පිලිගැනීමට නොව යමක් දැකීමට පමනි. මෙහි සම්බන්ධ බොහෝ කරුනු ෆේස්බුක් වෙබ් අඩවියේ සංවාදයට ලක් කිරීම සඳහා තැනින් තැන පල කරන ලද අදහස් වේ.
ඕනෑම කෙනෙකුට මෙහි ඇති කරුනු ප්‍රශ්න කල හැකි වන් අතර ඒ සඳහා පහත ෆේස්බුක් ලින්ක් එක භාවිතා කරන්න.
https://www.facebook.com/sinhala.dictionary.3

Advertisment

Like Us

© My Post All rights reserved | Theme Designed by Seo Blogger Templates | Probtemplates