විශේෂ දැනුම



ඉන්ද්‍රියන්ගෙන් නොගත් දැනුම සතුන්ට පිහිටීම තරමක් ගැටලු සහගත දෙයක් ලෙස කාලයක් පැවතුනි. බොහෝ මිනිස්සුන්ට තියන ප්‍රශ්නයක් තමයි කෙනෙක් ඉන්ද්‍රියන්ගෙන් එකතු කරගත් දැනුමට අමතරව තවත් දැනුම ඇතිබව. මේකට එක එක අර්ථකතන දෙනව මිනිස්සු. කට්ටියක් කියනව කලින් ආත්මෙන් ගේන දැනුම/කුසලතා ආදී වශයෙන්. නමුත් නවතම සොයාගැනීම් වලට අනුව දැනුම/ මතකය පරම්පරාවෙන් පරම්පරාවට ගෙනයන බව තහවුරු වී ඇත. ඩී.එන්.ඒ. තුලින් දැනුම ප්‍රචාරනය.

තවත් උදාහරන දෙනවනම් කුඩා ලමයෙක් තනිව දනගාගෙන යාමට මුලුමනින්ම ඉන්ද්‍රියන්ගෙන් ගත් දැනුම උපයෝගී කර නොහනී. සති දෙකක් පමන වයස කුරුලු පැටවෙකු තනිව පියඹා යන්නේ ඉන්ද්‍රියන්ගෙන් ගත් දැනුමෙන් නොවේ.

නමුත් අතීතයේ සිටි මිනිස්සු මේ බව නොදැන හෝ දැන ඉන්ද්‍රියන්ගෙන් නොගන්නා දැනුම පෙර ආත්මයකින් /දෙය්යෙක්ගෙන්/ බ්‍රහ්මයෙක්ගෙන් ආදී වශයෙන් ලැබෙන බවට ප්‍රබන්ධ ගොතමින් සිට ඇත. අදටත් එම කතාන්තර විවිධ ආගම්, කුල, ගෝත වාදීන් විසින් එසේම අදහයි.
Posted By: Unknown

විශේෂ දැනුම

Share:

Post a Comment

Facebook
Blogger

1 comment:

  1. Situs Judi Slot Online & Judi Online Terpercaya Recomended
    Situs Judi Slot Online & Judi Online Terpercaya Recomended. Situs 대전광역 출장샵 judi 공주 출장마사지 online terpercaya resmi 2021/2020. 순천 출장마사지 Judi Slot Online terbaik 의정부 출장안마 dan membayaran di 대구광역 출장마사지

    ReplyDelete

About Us

මෙහි එන කරුනු සියල්ල කිසිවෙකුට පිලිගැනීමට නොව යමක් දැකීමට පමනි. මෙහි සම්බන්ධ බොහෝ කරුනු ෆේස්බුක් වෙබ් අඩවියේ සංවාදයට ලක් කිරීම සඳහා තැනින් තැන පල කරන ලද අදහස් වේ.
ඕනෑම කෙනෙකුට මෙහි ඇති කරුනු ප්‍රශ්න කල හැකි වන් අතර ඒ සඳහා පහත ෆේස්බුක් ලින්ක් එක භාවිතා කරන්න.
https://www.facebook.com/sinhala.dictionary.3

Advertisment

Like Us

© My Post All rights reserved | Theme Designed by Seo Blogger Templates | Probtemplates