දුක සහ දුක්ඛ



බුද්ධ දර්ශනය තුල දුක සැප ආදී ලෞකික දේවල් සඳහා පිලිගැනීමක් නැත. නමුත් අද බුද්ධ ආගම හෝ වෙනයම් ඇදහිල්ලක් කරන උදවිය දුක කියන පිලිගැනීමක සිටී. බුද්ධ දර්ශනයේ පෙන්නා ඇත්තේ දුක්ඛ සත්‍යය වන අතර එය රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාන ආදී යම් ලෝක ස්වභාවයක් පැහැදිලි කිරීමක් විනා භෞතිකයේ පවතින්නක් නොවේ.

එහෙනන් දැන් මිනිස්සු කියන දුක මොකද්ද? ඒක තමයි තමන්ට (සම්මුති මම ) පාඩුවක් / අලාභයක් වුන වෙලාවට ඇතිකරගන්නා දෘෂ්ඨිවලය කියන නම.

දුක කියන එක කෙනාට සාපේක්ෂ වෙනව. උදාහරන විදියට පයින් යන එකාට බස් එකේ යන එක සැපක්, කාර් එකේ යන එකාට බස් එකේ යන එක දුකක්. තම තමන් හදා ගත්තු දෘෂ්ඨි.

විඤ්ඤානය නොහොත් සතා යමක් දැනගන්නා ආකාරය පැහැදිලි කිරීමක් දුක්ඛ සත්‍යය නොහොත් රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාන වලින් දැක්වේ. නමුත් දුක යනු හදාගත්ත දෘෂ්ඨි වේ. එනම් මුලාවකි.
Posted By: Unknown

දුක සහ දුක්ඛ

Share:

Post a Comment

Facebook
Blogger

No comments:

Post a Comment

About Us

මෙහි එන කරුනු සියල්ල කිසිවෙකුට පිලිගැනීමට නොව යමක් දැකීමට පමනි. මෙහි සම්බන්ධ බොහෝ කරුනු ෆේස්බුක් වෙබ් අඩවියේ සංවාදයට ලක් කිරීම සඳහා තැනින් තැන පල කරන ලද අදහස් වේ.
ඕනෑම කෙනෙකුට මෙහි ඇති කරුනු ප්‍රශ්න කල හැකි වන් අතර ඒ සඳහා පහත ෆේස්බුක් ලින්ක් එක භාවිතා කරන්න.
https://www.facebook.com/sinhala.dictionary.3

Advertisment

Like Us

© My Post All rights reserved | Theme Designed by Seo Blogger Templates | Probtemplates