බුදුන් සහ ආගම

අද දවස වන විට බුදුන්ගේ නම විකුනමින් ආගම් ව්‍යාපාර බොහොමයක් ලොව පුරා පැතිරී ඇත. මේවා බොහොමයක් අද වනවිට මිනිස්සු මුලා කරමින් බුදුන් මෙහෙම කිව්වා, අරම කිව්වා කියමින් තමන්ගේ මතවාදය හෝ කෙනෙක් ලියපු පොතක තියන මතවාදය හෝ සමාජගත කිරීමට කටයුතු කරයි. නමුත් බුදුන් ආගමකට සම්බන්ධ නොවූ සියලු නාම රූප වලින් ඉවත් වූ තැන බව මේ මෝඩයන් දන්නේවත් නැත. ඔවුන් තමන්ගේ ආර්ථික ,සාමාජයික, සන්ස්කෘතික අරමුණු වෙනුවෙන් බුදුන් ආයුධයක් ලෙස භාවිතා කරයි. බුදුන් ආගමකට අයිති නැත.
ආගමේ තැන දෙන්නේ විස්වාසය, අවබෝධය, ඇදැහිල්ල යනාදිය තුලින් දෘෂ්ඨි හදාගෙන ජීවත් වීමටයි. බුදුන් මාර්ගය සියලු දෘෂ්ඨි වලින් ඉවත් වීමටයි (සම්මා දිට්ඨි).


Posted By: Unknown

බුදුන් සහ ආගම

Share:

Post a Comment

Facebook
Blogger

No comments:

Post a Comment

About Us

මෙහි එන කරුනු සියල්ල කිසිවෙකුට පිලිගැනීමට නොව යමක් දැකීමට පමනි. මෙහි සම්බන්ධ බොහෝ කරුනු ෆේස්බුක් වෙබ් අඩවියේ සංවාදයට ලක් කිරීම සඳහා තැනින් තැන පල කරන ලද අදහස් වේ.
ඕනෑම කෙනෙකුට මෙහි ඇති කරුනු ප්‍රශ්න කල හැකි වන් අතර ඒ සඳහා පහත ෆේස්බුක් ලින්ක් එක භාවිතා කරන්න.
https://www.facebook.com/sinhala.dictionary.3

Advertisment

Like Us

© My Post All rights reserved | Theme Designed by Seo Blogger Templates | Probtemplates