ආගම සහ සමාජය




ආගම කියන්නෙ සමාජයේ යහපැවැත්මට මිනිසා / හෝමෝ සේපියන් සේපියන් සතා විසින් නිර්මානය කරගත් දැනුම් එකතුවක්. එම දැනුම තුලුන් අතීතයේ සමාජය පාලනය කලා පූජකයන්, රජවරු,.... තමාගේ සමාජය යහපත් පාලනයක් සඳහා පාලක පැලැන්තිය ආගම ආභරනයක් කරගත්තා. අදටත් ඒක එහෙමයි. හැබැයි ඕය දැනුම් පද්ධති වල තියන බොරු කවදහරි එලිඋනොත් මොකද වෙන්නෙ ? උදාහරනයක් විදියට සමහර ආගම් වල තියනවා පින් පව්. පින් පව් ගිනුම් පවත්වාගෙන යනවා ඔවුන්. පූජකයන් මේවාට අනුබල දෙමින් මිනිස්සුන්ගේ ධනය කඩාවඩා ගන්නව. හැබැයි මේ බොරුව තේරුම් ගන්න හෝමෝ සේපියන් සේපියන් සතා බුද්ධිමත් වුන දවසට මොකද වෙන්නෙ ?
දැනට නම් එක බොරුවක් වහන්න තව බොරු සීයක් විතර කියලා ආගම් වල මුලාව වසන් කරනව ලස්සනට. කලින් කලට වෙනස් කරල පොත් පවා ලියනව. මගේ අදහස පොඩි ලමයට බොරු උගන්නල අමාරුවේ දානව වෙනුවට යහපත් සමාජ ධර්ම කියල දෙන්න ඕන. දැන් ලොකු එවුන් ටික හදන්න කල් මදි. උන් විනාස වෙලා ඉවරයි.
Posted By: Unknown

ආගම සහ සමාජය

Share:

Post a Comment

Facebook
Blogger

No comments:

Post a Comment

About Us

මෙහි එන කරුනු සියල්ල කිසිවෙකුට පිලිගැනීමට නොව යමක් දැකීමට පමනි. මෙහි සම්බන්ධ බොහෝ කරුනු ෆේස්බුක් වෙබ් අඩවියේ සංවාදයට ලක් කිරීම සඳහා තැනින් තැන පල කරන ලද අදහස් වේ.
ඕනෑම කෙනෙකුට මෙහි ඇති කරුනු ප්‍රශ්න කල හැකි වන් අතර ඒ සඳහා පහත ෆේස්බුක් ලින්ක් එක භාවිතා කරන්න.
https://www.facebook.com/sinhala.dictionary.3

Advertisment

Like Us

© My Post All rights reserved | Theme Designed by Seo Blogger Templates | Probtemplates