හීනය යනු කුමක්ද?
හීනයක් කියන්නෙ මොකද්ද කියන එක දැනගැනීමට නම් හීනය සහ සැබෑව අතර වෙනස හඳුනාගත යුතු වෙනවා. සැබෑ ලෝකය කියන්නෙ මොකද්ද, අපි ඉන්ද්‍රියන්ට අවදිවෙලා භාහිරින් ඉන්ද්‍රියන්ගෙන් ලබාගන්නා දැනුම පිලිගැනීම තුල තමාගේ ලෝකය නිර්මානය කරගෙන (සම්මත රාමු සකස් කර ) එහි රැඳීසිටීම සැබෑ ලෝකයේ ජීවත් වීම කියල කියන්න පුලුවන්. සැබෑ ලෝකය තුල යමක් පිලිගන්නා ආකාරයත් හීනය තුල යමක් පිලිගන්නා ආකාරයත් (පිලිගන්නවා කිව්වෙ යමක්/රූපයක් අල්ලා ගැනීම ) දෙකම එකම ක්‍රමයකට සිදුවෙනවා. ඒ මොලයේ ගබඩා වූ පෙර මතකය යොදාගෙන. දෙකටම තියෙන්නෙ එක සමාන දේවල්, කෙනා පහල වෙන්න ඕන දෙකටම. කාලය පවතින්න ඕන දෙකටම.
ඉතින් මේ ප්‍රශ්නෙ විසඳන්න මිනිස්සු හදාගත්ත සැබෑ ලොව පවතින බවට සාක්ශියක්. ඒක තමයි සිත/මනස/ආත්මය/mind/.... කියල නානා නම් වලින් කිව්වෙ. එහෙම එකක් හදාගෙන ඒක සාක්ශියට තියල සැබෑවක ජීවත් වෙන බව ප්‍රත්‍යෂ කලා.
මිනිස් මොලය කියන්නේ සිහින නිර්මානය කරන මැෂින් එකක් කියන්නත් පුලුවන් එක අතකට.
Posted By:
Unknown
හීනය යනු කුමක්ද?
Post a Comment
Facebook
Blogger
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment