ලේබල් බෞද්ධයා සහ නිවන






බුදුන් පෙන්නා දුන්නේ ලෝක යථාර්තය. ඒක ලෝකොත්තර දේයක්. ඒත් අද ලේබල් බෞද්ධයා භෞතික ක්‍රියාකාරකම් තුලින් භෞතිකය උපයෝගී කරමින් මිත්‍යාව වපුරමින් නිවනක් හොයයි. උදාහරන විදියට, තෙල් ,මල් ,පහන්, ගින්දර, මන්තර (පිරිත් ), ජප වතුර, ජප නූල් යොදාගෙන නිවන සොයයි.

දැන් ප්‍රශ්නය තමයි ලෝක යතාර්ථය තියන නැන. ලෝකොත්තර වචන නැති නිසා ඒක මෙතන පල කල නොහැකියි. හැබැයි තැන පෙන්නන්න පුලුවන් ඔය හේතුඵල වාදය (පටිච්චසමුප්පාදය ) වගේ ධර්මයක් යොදාගෙන.
Posted By: Unknown

ලේබල් බෞද්ධයා සහ නිවන

Share:

Post a Comment

Facebook
Blogger

1 comment:

About Us

මෙහි එන කරුනු සියල්ල කිසිවෙකුට පිලිගැනීමට නොව යමක් දැකීමට පමනි. මෙහි සම්බන්ධ බොහෝ කරුනු ෆේස්බුක් වෙබ් අඩවියේ සංවාදයට ලක් කිරීම සඳහා තැනින් තැන පල කරන ලද අදහස් වේ.
ඕනෑම කෙනෙකුට මෙහි ඇති කරුනු ප්‍රශ්න කල හැකි වන් අතර ඒ සඳහා පහත ෆේස්බුක් ලින්ක් එක භාවිතා කරන්න.
https://www.facebook.com/sinhala.dictionary.3

Advertisment

Like Us

© My Post All rights reserved | Theme Designed by Seo Blogger Templates | Probtemplates