කර්මය යනු කුමක්ද?


සරලව කියනවනන් කර්මය කියන්නෙ මුලාවක්. සත්වයා සැබෑ ජීවිතයේදී (සම්මුති වශයෙන් ) අත්දකින දේවල් පැහැදිලි කිරීමට ජෛන ආගමේ විග්‍රහය කර්මයයි.
යම්කිසි සිද්ධියක හේතුඵල සම්බන්ධතාවය විස්තර කිරීමට කිසිවෙකුගේ ප්‍රශ්න කිරීමකට භාජනය නොවන ලෙස කර්ම සංකල්පය ගොඩනගා ඇත. උදාහරනයක් විදියට කකුල පුටුවේ වැදීම කර්මයෙන් පැහැදිලි කරන්නේ පෙර කල දෙයක කර්ම විපාකය විඳවීමක් ලෙසයි. එම විග්‍රහය සාධාරන හේතු දැක්වීමක් නොවේ. නොයෙක් ආගම් වල කර්ම සංක්ල්පය අද දක්වාම පිලිගැනේ. නමුත් බෞද්ධ දර්ශනය කර්මය ප්‍රතික්ෂේප කරන ලදී.
"කම්මස්ස කාරකො නත්ති
විපාකස්සච වෙදකො"
කර්ම කරන්නෙක් හෝ විපාක විදින්නෙක් නැත.

හැබැයි මෙහෙම එකක් තියනවා, කර්ම සංකල්පය ගැන සත්‍ය එලි කිරීමට ගොඩක් අය බයයි. ඒක ඒ තරම්ම මිනිස්සු පිලිගන්න නිසා. කොච්චර පෙන්නුවත් මිත්‍යාවේ ඉන්න කෙනා ඒක අතාරින්න කැමති නෑ.

Posted By: Unknown

කර්මය යනු කුමක්ද?

Share:

Post a Comment

Facebook
Blogger

No comments:

Post a Comment

About Us

මෙහි එන කරුනු සියල්ල කිසිවෙකුට පිලිගැනීමට නොව යමක් දැකීමට පමනි. මෙහි සම්බන්ධ බොහෝ කරුනු ෆේස්බුක් වෙබ් අඩවියේ සංවාදයට ලක් කිරීම සඳහා තැනින් තැන පල කරන ලද අදහස් වේ.
ඕනෑම කෙනෙකුට මෙහි ඇති කරුනු ප්‍රශ්න කල හැකි වන් අතර ඒ සඳහා පහත ෆේස්බුක් ලින්ක් එක භාවිතා කරන්න.
https://www.facebook.com/sinhala.dictionary.3

Advertisment

Like Us

© My Post All rights reserved | Theme Designed by Seo Blogger Templates | Probtemplates