දැනුම සහ අවබෝධය




දැනුම කියන්නේ මොලයේ වචන/නම්/රූප(ඇස,කන,නාසය,දිව,ශරීරය තුලින් ගත් රූප ) වශයෙන් මොලයේ මතකයේ ගබඩාවී ඇති මතකයන්ය.
මෙම මතකයන් අවශ්‍ය වූ විට මතක් කිරීමේ හැකියාව (සිහිනයට නැගීමෙ හැකියාව ) මොලයට පවතී.
අවබෝධය යනු අනුන්ගෙන් ඉගෙනගත් වචන ආදිය තුලින් අලුත් දැනුම් ලබාගැනීම/පිලිගැනීම යි. අවබෝධ කරන්නේ සැමවිටම සාපේක්ෂ දැනුම්ය.
Posted By: Unknown

දැනුම සහ අවබෝධය

Share:

Post a Comment

Facebook
Blogger

No comments:

Post a Comment

About Us

මෙහි එන කරුනු සියල්ල කිසිවෙකුට පිලිගැනීමට නොව යමක් දැකීමට පමනි. මෙහි සම්බන්ධ බොහෝ කරුනු ෆේස්බුක් වෙබ් අඩවියේ සංවාදයට ලක් කිරීම සඳහා තැනින් තැන පල කරන ලද අදහස් වේ.
ඕනෑම කෙනෙකුට මෙහි ඇති කරුනු ප්‍රශ්න කල හැකි වන් අතර ඒ සඳහා පහත ෆේස්බුක් ලින්ක් එක භාවිතා කරන්න.
https://www.facebook.com/sinhala.dictionary.3

Advertisment

Like Us

© My Post All rights reserved | Theme Designed by Seo Blogger Templates | Probtemplates